Hymn 696
අඳුර මැදින් එළිය ගලනවා / Andura Madin Eliya Galanava
ගෞ. චාල්ස් තෝමස්
45 - (4/4 Beat)
Transpose
Text
Dඅඳුර
මැදින්
එළිය
ගළන
Aවා
Emකඳුළු
මැදින්
Aසිනහ
නගන
Dදා
//
Bmඅත
හරින්න
Aඑපා
පුතේ
Bmදාලා
යන්න
Aඑපා
//
Bmබැගෑ
සිතින්
Aමොර
ගසනා
Gනුඔව
ඇහෙන
Aවා
Dළංවී
මට
යාඥාවෙ
Gහි
Aකථාකරන
Dවා
Gවෙන්වී
ඔබ්
Bඉන්නා
තු
Emරා
Aදුකින්
හඬන
Dවා
Dතනිව
ගියේ
F#mනිසල
වෙලා
Gපියා
Bණන්
සො
Emයා
Aකඳු
මුදුන
බ
Dලා
//
Dහිරුට
කළින්
Aඅවදිවෙලා
Gඔබ
නිහඬ
වෙ
Aලා
Dළංවී
මට
යාඥාවෙ
Gහි
Aකථාකරන
Dවා
Gවෙන්වී
ඔබ්
Bඉන්නා
තු
Emරා
Aදුකින්
හඬන
Dවා
Dමඟ
නොරැඳී
F#mසිත
නොසැලී
Gපියා
Bණන්
සො
Emයා
Aකඳු
මුදුන
බ
Dලා
//
Dකුරුස
ගසේ
Aකිරුළ
දරා
Gඔබ
එතෙර
වෙ
Aලා
Dළංවී
මට
යාඥාවෙ
Gහි
Aකථාකරන
Dවා
Gවෙන්වී
ඔබ්
Bඉන්නා
තු
Emරා
Aදුකින්
හඬන
Dවා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s