Hymn 695
පසසමි මම මුළු හදින් / Pasasami Mama Mulu Hadin
Redemption Ministries
97 - (4/4 Beat)
Transpose
Text
Eපසසමි
මම
මුළු
හදින්
කළ
හැම
ගැන
F#mතුති
දෙමින්
ඔබෙ
තිර
ගුණ
Bගැන
සිතමින්
මගෙ
හද
ඔබ
Eහට
පුදමින්
//
Eවැටුනත්
මා
නැගිටුවලා
මාරුත
රුදු
F#mපරදවලා
ආදර
අත
Bදිගු
කරලා
ගෙන
ආවේ
Eඔබ
සැමදා
//
Eසමිඳුනි
මට
දෙන්න
වරම්
දින
දින
මා
F#mදිවි
හිමියෙන්
සේවය
කර
Bනට
සතුටින්
ඔබ
හද
ප්‍රිය
Eකරන
ලෙසින්
//
Eපසසමි
මම
මුළු
හදින්
කළ
හැම
ගැන
F#mතුති
දෙමින්
ඔබෙ
තිර
ගුණ
Bගැන
සිතමින්
මගෙ
හද
ඔබ
Eහට
පුදමින්
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s