Hymn 694
දෙවිඳුට විසඳිය නොහැකි පැනයක් / Dewinduta Wisandiya Nohaki Panayak
108 - (4/4 Beat)
Transpose
Text
Aදෙවිඳුට
විසඳිය
නොහැකි
පැනයක්
Eනැත
එතුමට
පහකළ
නොහැකි
කන්දක්ද
Aනැත
දෙවිඳුට
සංසිද
නොහැකි
කුණාටු
Eනැත
එතුමට
සනසන්නට
බැරි
දුකක්ද
Aනැත
Aඑතුමන්
මුළු
ලොව
උසුලන්නෙහි
නම්
එතුම්ගෙ
Eඋර
මත
ඔබ
උසුලන
බව
නියතයි
මා
සොයු
Aර
//
Aලොව
බිහිවන්න
කලින්
ඔබෙ
නම
Eදන්නේ
කිසිවිට
එතුමන්
ඔබෙ
අත
නොහ
Aරින්නේ
සොයුරේ
ඔබ
වෙනුවෙන්
හිමි
දිවි
Eදුන්නේ
බිය
සැක
හැරදා
එතුමන්
අත
Aගන්නේ
Aඑතුමන්
මුළු
ලොව
උසුලන්නෙහි
නම්
එතුම්ගෙ
Eඋර
මත
ඔබ
උසුලන
බව
නියතයි
මා
සොයු
Aර
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s