Hymn 693
වසන්තයේ මල් කැකුළු පිපී / Wasanthaye Mal Kakulu Pipi
ගෞ. ලක්ප්‍රිය ද සිල්වා
100 - (4/4 Beat)
Transpose
Text
Cවසන්තයේ
මල්
Fකැකුළු
පි
Cපී
රහසින්
මොනවද
Gකොඳුරන්
Cනේ
Fබෙත්ලෙහෙමේ
ගව
Gඔරුවේ
නි
Cදී
බිළිඳෙකු
Fඇති
බව
Gපවසන්
Cනේ
Cගව
ඔරුවේ
සැතපෙන
මිනිස්
රුවක්
මැවුනේ
Dmනිසල
රැයේ
සුදිලෙන
තන්
තරු
Gවක්
දිලු
Cනේ
ලොව
වෙත
Fටා
Gනිති
කරුණා
සාමය
ගෙන
ආ
බව
කිව්
Cවේ
Cවසන්තයේ
මල්
Fකැකුළු
පි
Cපී
රහසින්
මොනවද
Gකොඳුරන්
Cනේ
Fබෙත්ලෙහෙමේ
ගව
Gඔරුවේ
නි
Cදී
බිළිඳෙකු
Fඇති
බව
Gපවසන්
Cනේ
Cලොව
මිනිසා
නව
දිවියක
එලියක්
දුටුවේ
Dmසිත
පුරවා
නොමියෙන
සැනසී
Gමකි
ලැබු
Cවේ
හද
සුනි
Fමල්
Gසිත
නිවහල්
දිය
රැලි
පිට
රැලි
පෙන
නැගු
Cනේ
Cවසන්තයේ
මල්
Fකැකුළු
පි
Cපී
රහසින්
මොනවද
Gකොඳුරන්
Cනේ
Fබෙත්ලෙහෙමේ
ගව
Gඔරුවේ
නි
Cදී
බිළිඳෙකු
Fඇති
බව
Gපවසන්
Cනේ
Cරජුන්
සොයා
සතර
දිගින්
රජවරු
ඇදුනේ
Dmදෙවිඳු
සොයා
දුගී
එඬේරුන්
Gපිය
නැගු
Cවේ
සමිඳු
සි
Fතේ
Gබේද
නැතේ
එක
පවුලක්
නැත
ගව
මඩු
Cවේ
Cවසන්තයේ
මල්
Fකැකුළු
පි
Cපී
රහසින්
මොනවද
Gකොඳුරන්
Cනේ
Fබෙත්ලෙහෙමේ
ගව
Gඔරුවේ
නි
Cදී
බිළිඳෙකු
Fඇති
බව
Gපවසන්
Cනේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s