Kithu Bathi Gee Dahana

Hymn 692

සහකම්පාවෙන් අපව සොයා / Sahakampawen Apava Soya

ගෞ. ලක්ප්‍රිය ද සිල්වා

88 - (4/4 Beat)
Transpose 0
Text
Amසහකම්පාවෙන් Fඅපව සොයා
Gමෙළොව වැඩිය කිතු Amසමිඳේ
දෙව් සැප අත්හැර Fගව ඔරුවේ
Gඔබ සැතපී කිතු Amසමිඳේ
සමි Fඳේ කිතු සමි Gඳේ
සමිඳේ කිතු සමි Amඳේ
Amදේව් මිනිසත් සම Fඟිය වඩවා
Gලං කරගන්නට Fමිනිස් කැ Amලක් //
Eසහකම්පාවෙන් Amඅපව සොයා
Eමෙළොව වැඩිය කිතු Amසමිඳේ
සමි Fඳේ කිතු සමි Gඳේ
සමිඳේ කිතු සමි Amඳේ
Amමිනිසා මිනිසට Fඑරෙහි වෙලා
Gසිටිනා කළ එකෙ Fකා වන Amසා //
Eසහකම්පාවෙන් Amඅපව සොයා
Eමෙළොව වැඩිය කිතු Amසමිඳේ
සමි Fඳේ කිතු සමි Gඳේ
සමිඳේ කිතු සමි Amඳේ
Amපීඩිත වූ අස Fරණ මිනිසුන්
Gතැලෙන පෙලෙන කල Fකුරිරු ලො Amවින් //
Eසහකම්පාවෙන් Amඅපව සොයා
Eමෙළොව වැඩිය කිතු Amසමිඳේ
සමි Fඳේ කිතු සමි Gඳේ
සමිඳේ කිතු සමි Amඳේ
Amසහකම්පාවෙන් Fඅපව සොයා
Gමෙළොව වැඩිය කිතු Amසමිඳේ
දෙව් සැප අත්හැර Fගව ඔරුවේ
Gඔබ සැතපී කිතු Amසමිඳේ
සමි Fඳේ කිතු සමි Gඳේ
සමිඳේ කිතු සමි Amඳේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk