Kithu Bathi Gee Dahana

Hymn 691

දුගී ගවලෙනක ගව ඔරුවක් තුළ / Dugee Gavalenaka Gava Oruvak Thula

ගෞ. ලක්ප්‍රිය ද සිල්වා

92 - (4/4 Beat)
Transpose 0
Text
Cදුගී ග Bbවලෙනක Fගව ඔරු Cවක් තුළ
සැතපුනු කිතු සමි Fඳේ
දුගී මටත් ඔබ Bbපෙම් කරනා බව
Gමට දැනුනා සමි Cඳේ
Bbමට දැනුනා සමි Cඳේ
Cපැසසුම් වේ Gවා පැසසුම් Fවේ Cවා
මිනිසෙකු වූ නිසා දෙව් සමි Gඳා
හාලේ Fලූ Emයා හාලේ Amලූ Cයා
මිනිසෙකු Gවූ නිසා කිතු සමි Cඳා
Cලොවේ අ Bbඳුර තුළ Fදසුනක් Cනැති මට
ආලෝකය ඔබ Fවේ
බෙත්ලෙහෙමේ අද Bbඉපැදුනු ඔබ මට
Gපහන් ටැඔකි සමි Cඳේ
Bbපහන් ටැඔකි සමි Cඳේ
Cපැසසුම් වේ Gවා පැසසුම් Fවේ Cවා
මිනිසෙකු වූ නිසා දෙව් සමි Gඳා
හාලේ Fලූ Emයා හාලේ Amලූ Cයා
මිනිසෙකු Gවූ නිසා කිතු සමි Cඳා
Cදුගී එ Bbඬේරුන් Fඔබ වෙත Cආ ලෙස
සොයමින් මා සමි Fඳේ
එන්නෙමි ඔබ වෙත Bbපඬුරු නැතත් මට
Gසිත පුදමින් දෙවි Cඳේ
Bbසිත පුදමින් දෙවි Cඳේ
Cපැසසුම් වේ Gවා පැසසුම් Fවේ Cවා
මිනිසෙකු වූ නිසා දෙව් සමි Gඳා
හාලේ Fලූ Emයා හාලේ Amලූ Cයා
මිනිසෙකු Gවූ නිසා කිතු සමි Cඳා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk