Hymn 697
දෙව් ප්‍රීති ගීත නාද / Dew Preethi Geetha Naada
Redemption Ministries
110 - (4/4 Beat)
Transpose
Text
Gදෙව්
ප්‍රීති
ගීත
Cනාද
Dදී
න
Gටව්
දෙව්
කුමරු
ඉපදී
ඇත්තේ
Cසගදොර
ලොව
වෙත
හැරලා
Gරුපු
පරදන
මග
යෙදිලා
Dලෝකා
ලෝක
වෙ
Gලා
//
Gදූ
පුතුන්
අවදිව
එව්
Dනිදිබර
නෙත්
Gවිවර
කරව්
Cජේසු
ආවා
Gනීච
පාපය
Dමුලින්
උපුටාලන්
Gටා
//
Gදෙව්
ප්‍රීති
ගීත
Cනාද
Dදී
න
Gටව්
දෙව්
කුමරු
ඉපදී
ඇත්තේ
Cසගදොර
ලොව
වෙත
හැරලා
Gරුපු
පරදන
මග
යෙදිලා
Dලෝකා
ලෝක
වෙ
Gලා
//
Gපාපයේ
බර
වැඩිවී
Dශාපයේ
Gබැමි
තදවී
Cඉන්න
ලෝ
දන
Gඉන්
මුදන්නට
Dදෙව්
පුතු
පැමිණ
ඇ
Gතේ
//
Gදෙව්
ප්‍රීති
ගීත
Cනාද
Dදී
න
Gටව්
දෙව්
කුමරු
ඉපදී
ඇත්තේ
Cසගදොර
ලොව
වෙත
හැරලා
Gරුපු
පරදන
මග
යෙදිලා
Dලෝකා
ලෝක
වෙ
Gලා
//
Gනත්තලේ
සුවය
පතා
Dයමුව
සැමා
Gකුමරු
සොයා
Cඒ
කුමරු
Gවෙයි
අපගේ
Dගැළවුම්කරු
සැම
Gදා
//
Gදෙව්
ප්‍රීති
ගීත
Cනාද
Dදී
න
Gටව්
දෙව්
කුමරු
ඉපදී
ඇත්තේ
Cසගදොර
ලොව
වෙත
හැරලා
Gරුපු
පරදන
මග
යෙදිලා
Dලෝකා
ලෝක
වෙ
Gලා
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s