Kithu Bathi Gee Dahana

Hymn 661

දෙවිඳුනි ඔබ මගේ සවියයි / Dewiduni Oba Mage Sawiyayi

ගෞ. ගුළවිටගේ නිශාන්ත

102 - (4/4 Beat)
Transpose 0
Text
Bmදෙවිඳුනි ඔබ මගේ Emසවියයි
Aමට උප Dකාර කරයි
Bmනිරතුරු ඔබ මා Emලඟමයි
Aඔබ මගේ Dසවියයි//
Dආදරයි ඔ F#mබ අඳුරින් Emමුදවන
Aමව්කුසයේ මා ඉසිළු Dව
මා පසු කළ හැම මොහොතක්
මා පසු Amකළ හැම Dදිනයක්
Bmමා රුව දුටුවෙ ඔ Emබයි
Aනිමැවුම්කරු ඔ Dබමයි
Bmදෙවිඳුනි ඔබ මගේ Emසවියයි
Aමට උප Dකාර කරයි
Bmනිරතුරු ඔබ මා Emලඟමයි
Aඔබ මගේ Dසවියයි
Dපර්වතයයි ඔ F#mබ මගෙ පා Emරඳවන
Aසරණයි මාගේ සැමදි Dන
ඔබ මුදුකම මා සවියයි
දිවිමඟ Amනිරතුරු Dඑළියයි
Bmදිවි සුරකින බල Emයයි
Aසවිමත් කළ ප Dවුරයි
Bmදෙවිඳුනි ඔබ මගේ Emසවියයි
Aමට උප Dකාර කරයි
Bmනිරතුරු ඔබ මා Emලඟමයි
Aඔබ මගේ Dසවියයි//
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk