Kithu Bathi Gee Dahana

Hymn 662

මා කැඳවූ දෙවිඳුන් ශුද්ධයි / Ma Kandavu Dewidun Shuddayi

ගෞ. ගුළවිටගේ නිශාන්ත

108 - (4/4 Beat)
Transpose 0
Text
F#mමා කැඳවූ Eදෙවිදුන් Dශූද්ධයි
මා Eහඹා යන්නේ ඒ ශුද්ධ ක F#mමයි
මා කැඳවූ දෙවිදුන් Dශූද්ධයි
මා Eහඹා යන්නේ ඒ ශුද්ධ ක F#mමයි
Aවෙනස් වෙන්නේ Eනෑ
C#mසදාකාලි F#mකයි //
Aමුලාවු ලොවක් ප F#mතා
Bmඅද මිටු හැඟුම් ම Eවා
Bmදෙව් බැතියෙන් Aදුරුව නොයයි
Eදමිටු වූ දනන් සැ C#mමා
Bmදෙව් බැතියෙන් Aදුරුව නොයයි
Eදමිටු වූ දනන් සැ F#mමා
F#mමා කැඳවූ දෙවිදුන් Dශූද්ධයි
මා Eහඹා යන්නේ ඒ ශුද්ධ ක F#mමයි
Aසාමයේ වදන් අ F#mසා
Bmඑක් සිත්කමින් ස Eදා
Bmශුද්ධකමින් Aසිටිමු බැතින්
Eසමිඳුන් කීම C#mබලා
Bmශුද්ධකමින් Aසිටිමු බැතින්
Eසමිඳුන් කීම බ F#mලා
F#mමා කැඳවූ දෙවිදුන් Dශූද්ධයි
මා Eහඹා යන්නේ ඒ ශුද්ධ ක F#mමයි
මා කැඳවූ Eදෙවිදුන් Dශූද්ධයි
මා Eහඹා යන්නේ ඒ ශුද්ධ ක F#mමයි
Aවෙනස් වෙන්නේ Eනෑ
C#mසදාකාලි F#mකයි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk