Kithu Bathi Gee Dahana

Hymn 660

නුඹගේ කූඩාරම / Numbage Kudarama

ගෞ. ගුළවිටගේ නිශාන්ත

110 - (4/4 Beat)
Transpose 0
Text
F#mනුඹගේ කූඩාරම Eඑලිය කරන දෙවි Dඳුන් මම F#mයි
නුඹ Dපැතිරී යන දේ C#mශය ගෙන Dදෙන්නේ F#mමමයි
එහි Aතිර විහිදු Eවා ඇණ F#mලණුත් සවික Eලා
පාළු F#mවූ දේ Eශය ජන Dයන්ගෙන් පුර Eවන්නේ
ඔබ F#mමයි Eඔබ F#මයි
F#mලුහුඬු මොහොතක Eඅත්හැරියත් අප
Dඅනුකම්පාවෙන් Eකැඳවා F#mගත්තේ
කඳු පර්වත සැම Eපහවී යන්නේ
Dකරුණාව ඔබේ Eපහව නො F#mයන්නේ
එබැවින් බිය Dනොවෙම් මා Bmමෙදා
සමි F#mඳුන් මා සමගයි Eසදා
දෙවිඳු F#mගේ සරණ Eයන්නෝ
කිසි Dදා නොපැකි C#mලෙන්නෝ
අපි F#mමයි Eඅපි F#mමයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk