Hymn 638
ආදරය කරුණාව / Adaraya Karunava
ගෞ. ගුළවිටගේ නිශාන්ත
120 - (3/4 Beat)
Transpose
Text
Eආදරය
කරුණාව
හැම
උදයක
Bම
යේසූ
සමිදුන්
Aගෙන්
Bමට
ලැබෙන
Eවා
//
Eඋදයෙන්
උද
Aය
එය
අළුත්
වෙ
F#mලා
Bමා
වෙතට
ගලා
එන
Eවා
//
Eයැදුමන්
අසනා
පිය
දෙව්
සමි
Bදුන්
දකුණතින්
B7මා
සුර
Eකින්නේ
යන්නට
නොහැ
Abmකී
C#mමේ
දිවිකත
F#mරේ
Bඔබමය
මා
උසු
Eලන්නේ
Eඅසමින්
උදයේ
මෘදු
හඬ
හිමි
Bගේ
සිටිනෙමි
B7දෙව්
අභි
Eමුඛයේ
ප්‍රීතිය
සපි
Abmරේ
C#mහදවත
සැන
F#mසේ
Bනොදැනේය
ගත
වෙන
සැම
Eමොහොතේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s