Kithu Bathi Gee Dahana

Hymn 637

සැම කල්හි වැඩ සිටිනා / sama kalhi wada sitina

ගෞ. ගුලවිටගේ නිශාන්ත

Transpose 0
Text
C#mසැම කල්හි වැඩ සිටිනා F#mදෙවිදුන්ටම
පු Abදන්නම් Aමාගේ Abස්තුති C#mය
පු Abදන්නම් Aමාගේ Abස්තුති C#mය
මා දිවි C#mතිබෙන තුරා Aසැමකල්හි
පු F#mදන්නම් F#මාගේ Abස්තුති C#mය //
සේ Eනාවල දෙවි ස්වමින් මාගේ Bබලයයි
උද Eයෙන් උදේ ඔබේ කරුනා ගුණයන් මට Bසෑහේ
සැම ක C#mල්හි වැඩ සිටිනා F#mදෙවිදුන්ටම
පු Abදන්නම් Aමාගේ Abස්තුති C#mය
පු Abදන්නම් Aමාගේ Abස්තුති C#mය
මා දිවි C#mතිබෙන තුරා Aසැමකල්හි
පු F#mදන්නම් F#මාගේ Abස්තුති C#mය //
දෙව් Eසමිදුනි මා පසසම් ඔබගේ ශ්‍රී Bනාමයයි
මහි Eමෙන් පිරේ ඔබෙ තෙජස් දහරින් සඟ Bඉතිරේ
සැම ක C#mල්හි වැඩ සිටිනා F#mදෙවිදුන්ටම
පු Abදන්නම් Aමාගේ Abස්තුති C#mය
පු Abදන්නම් Aමාගේ Abස්තුති C#mය
වි C#mතිබෙන තුරා Aසැමකල්හි
පු F#mදන්නම් F#මාගේ Abස්තුති C#mය //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk