Hymn 639
සගලොවේ මහිමය හැර දමා / Sagalowe mahimaya hara dama
ගෞ. නිමේශ් ප්‍රනාන්දු
120 – (4/4 Beat)
Transpose
Text
Amසගලොවේ
Gමහිමය
හැර
ද
Cමා
Amමනුලොවේ
Gගැළවුම
ගැන
සි
Fතා
Amරජතුමන්
Gදාසයෙකු
ලෙසි
Cනා
Amගවහලේ
Gමෙලොවට
ඉපදු
Fනා
G
මේ
Cලෝ
තලේ
ගළ
Gවන්නට
ඔබ
ආ
Amවා
F
අප
Cපාපයෙන්
මුද
Gවන්නට
ඔබ
ආ
Amවා
F//
කුරු
Amසියේ
මැරී
Gඅප
මිල
ගෙවන
Cටා
ලොව
Amසැමගෙ
පව්
Gඔබ
මත
දරන
Fටා
ලේ
Amවල
මිලෙන්
Gඅප
ගළවන්න
Cටා
මිනි
Amසෙකු
ලෙසින්
Gඔබ
මෙහි
පැමිණු
Fනා
G
මේ
Cලෝ
තලේ
ගළ
Gවන්නට
ඔබ
ආ
Amවා
F
අප
Cපාපයෙන්
මුද
Gවන්නට
ඔබ
ආ
Amවා
F//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s