Kithu Bathi Gee Dahana

Hymn 612

ශුධාත්මයාණෙනි පිහිටවන්න මගෙ / Shudathmayaneni Pihitawanna Mage

ගෞ. චාල්ස් ලුචව්

86 - (4/4 Beat)
Transpose 0
Text
Dmශුධාත්මයාණෙනි Amපිහිටවන්න මගෙ
Fබිඳුණු ආ.. C..ත්මය Dmටා
දමිටු කමින් මා Amහද පුරවන්නට
Gmදෙනුමැන Cමට වර Dmමා //
Dmපැසසුම දෙමි ඔබ Gmටා
Cස්තුති පුදනෙමි තුටි Dmනා //
Dmගෞරවයද ඔබ Bbටා Cනමදිමි හද බැති Dmනා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk