Kithu Bathi Gee Dahana

Hymn 613

ඔබගේ පාමුළේ මම වැඳ වැටෙම් / Obage Pamule Mama Wanda Watem

ගෞ. චාල්ස් ලුචව්

83 - (4/4 Beat)
Transpose 0
Text
Emඔබගේ පාමු Dළේ මම Emවැඳ වැ Dටෙම් //
Emඔබගේ Dපාමු Emළේ //
Emයේ...... Amසූ Emසමිඳුනී
මා...... Amගේ Emදෙවිඳුනී
දෙපා සිප ඔ Dබේ වැ Emඳ වැටෙම් Dමම //
Emමා.... Amගේ Emදෙවිඳුනී
සගෙත් ලො Amවෙත් පි Emයාණෙනී
Emඔබ ඉදිරි Dයේ වැ Emඳ වැටෙම් ම Dම //
Emප්‍රේ..... Amමේ Emරජිඳුනී
සා Amමේ Emකුමරුනී
Emතේජස් දුටු නි Dසා
මු Emවින් වැටෙම් ම Dම //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk