Kithu Bathi Gee Dahana

Hymn 611

ඔබේ සෙවනේ මා සිටින්නේ / Obe Sewane Ma Sitinne

ගෞ. චාල්ස් ලුචව්

130 - (3/4 Beat)
Transpose 0
Text
Fඔබේ සෙවනේ Bbමා සිටින්නේ
පි Cයාපත්වලින් Fවැසුනා සේ //
Fඔබේ සෙවනේ Bbමා සිටින්නේ
Cසුරැකිව ඔබ දෑ Fතේ
Fඋස්වූ සමිඳානෝ උ Bbසස්වූ Cසමිඳා Fනෝ //
Fරහස්ථානේ Bbමා සිටින්නේ Cදෙවිඳේ මා ඔ Fබේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk