Kithu Bathi Gee Dahana

Hymn 610

සම්භවූවා (කිසිදින නාරින ඔබෙ ප්‍රේමය / Sambavuuva (Kisidina Narina Obe Premaya)

ගෞ. අමිල සොලමන්ස්

120 - (4/4 Beat)
Transpose 0
Text
Dකිසිදින නාරින Bmඔබේ ප්‍රේමය
Gවිශ්වාසයි මට Aසැම දිනේ
මා Dජයගත්වෙලේ Bmපැරදුනු වෙලේ
Gඔබේ ආදරේ මා Aඅල්ලා සිටී
Bmඔබේ ආදරේ මා Aඔසවා සි Dටී
Dඔබ කුරුසියෙදී Bmතනිවුවා
Gමුලු ලොවම ඔබ Aඅත් හැරියා
තනිකම Dඔබ වින්දා Bmතිරේ ඉරුනා
Gතීන්දුකලෙමියි ඔබ Aපැවසුවා
Bmමහත් පරතරේ Aනැති ක Dලා
Dසම්බවුවා ඔබේ Bmඅනුකම්පාව
Dසම්බවුවා ඔබේ Bmආදරය
Dවිශ්වාසයි සැමදි Aනේ
A හැර Emනොයයී කිසි Gදා
Dසම්බවුවා ඔබේ Bmයහපත්කම
Dසම්බවුවා ඔබේ Bmකරුණාව
Dවිසවාසයි සැම දි Aනේ
G අත් Emනාරියි කිසිදා A
හැර A7නොයයී කිසි Dදා
Dඔබ කුරුසියේදී Bmමිලේ ගෙව්වා
Gසියලු වරද ඔබ Aමත ගත්තා
මා Dනිදොස් කලා Bmනිදහස් කලා
ඒ Gයේසුස් නම මා Aපසසන්නෙමි
ඒ Bmයේසුස් නම මා Aඔසවන්නෙ Dමි
Dවෙන්කරන්න නොහැකියි//
Bmඔබේ ප්‍රේමයෙන්///
Dපහවන්නේ නෑ// Bmඔබේ ආදරේ///
Dවෙන්කරන්න බෑ Aඔබේ Dප්‍රේමයෙන්
Dපහවන්නේ නෑ Aඔබේ Dආදරේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk