Hymn 595
හව්හරණක් මට / Hauharanak Mata
ගෞ. චාල්ස් ලුචව්
110 - (4/4 Beat)
Transpose
Text
Cහව්හරණක්
මට
Fනොමැතිව
Cසිටි
විට
මා
පැතූ
සියල්ල
Dmබිඳ
වැටුනා
Fඑවැනි
වෙලාවේ
Cයේසුනී
Gඔබ
මට
Fඋපකා
Gරය
වූ
Cවා
//
Fපෙම්බර
යේසුනී
රඳවා
Cගෙන
මා
Fමෘදු
ඔබ
දෑ
Cතේ
Fසුරැකීව
ඔබ
අද
ගෙනයනු
Cමැන
මා
Gසමිඳානෝ
මා
Cගේ
//
Fදැන්
ඔබ
මා
හට
සරණක්
Cවී
ඇත
Fඔබ
සැනසුම
මා
Cගේ
Fනොබියව
මා
දැන්
ජීවත්
Cවන්නේ
Gයේසුනී
ඔබෙ
ප්‍රේ
Cමේ
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s