Kithu Bathi Gee Dahana

Hymn 594

ගයනෙමි මා ගීතයක් / Gayanemi Maa Geethayak

ගෞ. චාල්ස් ලුචව්

105 - (4/4 Beat)
Transpose 0
Text
Dගයනෙමි මා Gගීතයක් ඔබ වෙ Dත ඇවිත්
නමදිමි Emඔබ Aගීත Dයෙන් //
Dඔබ මාගේ Gගීතයයි ඔබ මාගේ Dජීවයයි
යේසූනී Emඔබව Aමට සෑ Dහේ //
Dපිළිගන් මා Gගීතය සමිඳු Dනී ඔබ
දවන Emපූජාව Aඑය මා Dගේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk