Kithu Bathi Gee Dahana

Hymn 596

සුළඟක් හමයි දේශය පුරා / Sulangak Hamayi Deeshaya Pura

ගෞ. චාල්ස් ලුචව්

115 - (4/4 Beat)
Transpose 0
Text
Cසුළඟක් හමයි දේශය පු Dmරා
සුළඟක් හ Gමයි දේශය පු Cරා
Am දේව Fආත්මය Dmදැන් සැරිස Cරයි
පිබි Dmදීම Gගෙන දෙන් Cටා //
Cශ්‍රී ලං Dmකා Gශ්‍රී ලං Cකා
ශ්‍රී Amලං Dmකා Gශ්‍රී ලං Cකා
Am Cසෙනඟ ඔ Dmබේ Fපාපෙන් හැ Emරී
පසුතැවිලී Dmවී Gමා මුව සො Cයා
Am ඒ හඬ අ Dmසා Gකමාව Cදී
දේශය ඔ Dmබේ Gසුව කරන් Cනම් //
Am Cතරුණන් හ Dmට Fදර්ශණ Emවේ
තරුණන් හ Dmට Gදර්ශණ Cවේ
Am මහළුන් එ Dmදා Gසිහින ද Cකී
දේව Dmආත්ම Gබලයෙන් පි Cරී //
Cසගය හ Dmට Fදෙවිඳු කි Emයයි Am
සගය හ Dmට Gදෙවිඳු කි Cයයි
එක්වෙවු Dmදැන් Gඅද අවදි Cවව් Am
පිබි Dmදීම Gපැමිණෙන් Cනා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk