Kithu Bathi Gee Dahana

Hymn 563

ගයව් හලේලූයා ගයව් හලේලූයා / Gayavu Haleluyah Gayavu Haleluyah

ගෞ. චාල්ස් ලුචව්

122 - (3/4 Beat)
Transpose 0
Text
Cගයව් හලේලූයා Amගයව් හලේලූ Gයා
Dmසමිඳුන් හට Gගයමු අද
ගයව් හලේලූ Cයා //
Cමිහිරි ගී න Fදින් Gඔල්වර හඬ ‌ Cදෙමින් //
Bbසමිඳුන් හට Fගයමි මා අද Gහාලේලූ Cයා //
Cසමිඳේ ඔබ උ Fසස් Gදෙවිඳේ ඔබ ම Cහත් //
Bbබලවතානෝ Fඔබමය අද Gහාලේලූ Cයා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk