Kithu Bathi Gee Dahana

Hymn 562

යුදාවේ සිංහයා / Yudave Sinhaya

ගෞ. චාල්ස් ලුචව්

125 - (4/4 Beat)
Transpose 0
Text
Gයුදාවේ සිංහයා Dයුදාවේ සිංහ Amයා
Cයුදාවේ සිංහ Gයා දැන් Dඅප වෙත පැමි Gණේ //
Gයුදාවේ සිංහ Cයා Dස්වාමින්ගෙත් ස්වාමිතු Gමා
Emරජුන්ගෙත් රජු ඔ Amබයි Dයේසුනී ඔබ ත Gමයි //
Gපැසසුම එතුම් හ Cට Dස්වාමිකම එතුම් හ Gට
Emරජකම එතුම් හ Amට Dදෙන්නෙමි අප අ Gද //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk