Hymn 561
මා ඔබේ පාමුළේ නිතරම ඉන්නේ / Ma Obe Pamule Nitharama Inne
ගෞ. චාල්ස් ලුචව්
70 - (4/4 Beat)
Transpose
Text
Dමා
ඔබේ
පාමුළේ
නිතරම
ඉන්
Aනේ
යේසුනී
Emදෑත්
ඔ
Gබේ
Aමා
වැළඳ
ගන්
Dනේ
//
Dමගේ
දුක
තුනී
වී
යයි
Gකඳුළද
පිස
ද
Dමයි
//
Emභය
පහවීලා
Aයයි
ඔබෙ
පෙම
මට
නිය
Dතයි
//
Dසියල්ල
සපයන්නේ
Gසුවයද
ගෙනදෙන්
Dනේ
//
Emයහපත්
දේ
දෙන්
Aනේ
යේසුනී
ඔබ
අග
Dනේ
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s