Kithu Bathi Gee Dahana

Hymn 564

ලේ වලින් ලේ වලින් යේසුස්ගේ ලේ වලින් / Lee Walin Lee Walin Yesusge Lee Walin

ගෞ. චාල්ස් ලුචව්

68 - (4/4 Beat)
Transpose 0
Text
Cලේ වලින් ලේ වලින් යේසුස් Fගේ ලේ වලින්
අමිළ Gවූ නිර්මල ලේ ව Cලින්
Cමාගේ පව් සෝදලා මා ජී Fවේ අලුත් ක Dmළා
යේසු Gනී ඔබගේ ලේ ව Cලින් //
Cකුරුසිය දෙස දෑස් යො Fමා
බැලු Gවෝතින් අප සැම දෙ Cනා
Cඋපන් දා සිට කළ පව් න Fසයි ඔබ Dmගේ
ලේ ව Gලින් යේසුස්ගේ ලේ ව Cලින් //
Cඒ ලේ ගංඟාව අදත් ග Fලයි
පවි Gටුන් මුදන්නේ ඒ ලෙ Cයයි
Cදැන් ඔබ එන්නේ නම් මුද Fවයි එතු Dmමන්
ලේ ව Gල ලේ වල බල Cයෙන් //
Cපරදයි සතුරා ඒ ලෙ Fයින්
ජය Gදෙයි අපට ඒ ලෙ Cයින්
Dm Cදැන් ජය ඕනෑනම් එන්න Fයේසුස් වෙත දැන්
ජයි Gදෙයි ජය දෙයි ඒ ලෙ Cයින් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk