Kithu Bathi Gee Dahana

Hymn 553

ප්‍රශ්න වලට විසඳුම ලැබ ගන්නයි / Prashna Walata Wisanduma Laba Gannayi

ගෞ. රොයිස්ටන් ඩි වෙසර්

160 - (2/4 Beat)
Transpose 0
Text
Dප්‍රශ්න වලට විස Gදුම ලැබ ගන්නයි
Emයේසූ සොයාගෙන Aමං ආ Dවේ
Emයේසුතුමා මට Dපිහිට වූ නිසයි
Aගීයෙන් මා ඔබ අමතන් Dනේ //
Dමා යන මග නිවැ Gරදී සිතාලයි
Emඇසට පෙණුන හැම Aදෙයම ක Dලේ
Emඒ ගිය මග මුල Dවෙන්ව තිබුණි හද
Aවේදනාව දුක ඉතිරි වු Dනේ
Dවෙහෙසට පත් වුණු Gමගේ ජීවිතය
Emසනසා යහමග Aපෙන්වා Dලා
Emසුවද විහිදුවන Dයහගුණ දිවියේ
Aඅලුතින් මා ගුණ පිහිටෙව් Dවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk