Kithu Bathi Gee Dahana

Hymn 554

ලේ වල බලේ / Lee Wala Bale

110 - (4/4 Beat)
Transpose 0
Text
Gලේ වල බලේ ලේ වල බලේ
ලේ වල බලේ යේසූස් Dගේ
Gහාලේ G7ලූයියා Cහාලේලූයියා
Gලේ වල බ Dලේ යේසූස් Gගේ
Gයේසූස් ජය ගත්තා යේසූස් ජය ගත්තා
යේසූස් ජය ගත්තා සාතන් Dගෙන්
Gහාලේ G7ලූයියා Cහාලේලූයියා
Gයේසූස් ජය ගත් Dතා සාතන් Gගෙන්
Gඅපට ජය තිබේ අපට ජය තිබේ
අපට ජය තිබේ ලේ ව Dලින්
Gහාලේ G7ලූයියා Cහාලේලූයියා
Gඅපට ජය ති Dබේ ලේ ව Gලින්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk