Hymn 552
අපෙ ජීවිතේ අද දිදුලනා / Ape Jeewithe Ada didulana
ගෞ. භාතිය & සන්තුෂ්
125 - (4/4 Beat)
Transpose
Text
Aඅපෙ
ජීවිතේ
අද
දිදුලනා
ඔබෙ
F#mආදරේ
මට
වැටහුනා
මා
Bmඋණුසුමෙන්
අද
වැජබෙනා
ඔබ
Eසීතලේ
ඉපදුනා
තරු
Aඉඟි
කරයි
රජු
ඉපදුනා
සැම
F#mදේ
රඟයි
සිත
සතුටිනා
සිත
Bmහඬ
නඟයි
ඒ
ඇයි
කියා
ඔබ
Eපැල්පතේ
ඉපදුනා
Aනපුරු
වූ
ලෝ
දනා
F#mආදරේ
වෙත
ගෙන
යනා
Bmජීවිතේ
රස
තැන්
බලා
අද
Eප්‍රේමයේ
හිරු
පායනා
සුර
Aදූතයන්
ගී
ගයා
ඔබෙ
F#mනාමේ
දැන්
පසසනා
ඒ
Bmතේජසින්
රැව්
දෙනා
ඔබ
Eඇයි
මෙසේ
අප
නිසා
Aකුරුසියේ
ඇණ
ගසා
F#mවිඳවනා
බව
දැන
දැනා
Bmලෝකයේ
පව්
වියැකෙනා
Eමරණයද
ඔබ
දරන්
Aමේ
ලොවේ
සැබෑ
කමින්
F#mමිනිස්
ගුණ
දම්
දෙමින්
Bmජීවිතේ
සොම්නසත්
Eහිතාගන්නට
බෑ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s