Kithu Bathi Gee Dahana

Hymn 551

මේ ලොව වැඩියේ ඔබ මා නිසා / Me Lowa wadiye Oba Ma Nisa

ගෞ.රුවන් හෙට්ටිආරච්චි

90 - (4/4 Beat)
Transpose 0
Text
Aමේ ලොව වැඩියේ ඔබ Bmමා නිසා
දෙව් Dබිළිඳු ලෙසින් Eඉපදි Aලා
ලොව අඳුරුකමින් Bmමා මුදා
ගත් Dතා Eදෙව් බිළි Aඳා
Aයේසුනි ඔබ Dආ නිසා අද Bmමා සතුටු වෙ Aලා
සෑමදා ඔබ Gඉන්න නිසා ලොව Bmජය ගන්නේ Aමා
Bbmතව තවත් ඔබ Eලගට වෙලා Bmඋණුහුම Eවිදින Aවා
Aආදරේ ඔබේ Dආදරේ මහා Bmසාගරේ ව Aගේ
ජිවිතේ මා Gජිවිතේ එළි Bmයයි ඔබේ ආද Aරේ
Bbmයේසුනි ඔබේ Eආදරේ Bmමා ජි Eවත් කෙ Aරේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk