Kithu Bathi Gee Dahana

Hymn 541

මහිමයෙන් පිරිලා තේජසින් පිරිලා / Mahimayen Pirila Thejasin Pirila

ගෞ. ලකී සෙනෙවිරත්න සහ ගුලවිටගේ නිශාන්ත

75 - (4/4 Beat)
Transpose 0
Text
Cමහිමයෙන් පිරි Fලා Gතේජසින් පිරි Cලා
දෙවිදු Amඅප මධ්‍ය Cයේ Gවැඩ සිටින Cවා //
Cඔබ දෙස බලන්නෙ Fමි
Bbවර්ණනා කරන්නෙ Cමී //
Cඔබගේ කරු Bbණාගුනේ Fසැමදා සිහිකර Cමි //
Key Change - C- A- D
Dමහිමයෙන් පිරි Gලා Aතේජසින් පිරි Dලා
දෙවිදු Bmඅප මධ්‍ය Dයේ Aවැඩ සිටින Dවා //
Dඔබ වෙතටම එන් Gනේ
ඔබෙ Cප්‍රේමය දැනගන් Dනේ //
Dඔබගේ ද Cයා ගුණේ Gසැමදා සිහිකර Dමි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk