Kithu Bathi Gee Dahana

Hymn 540

කුරුසිය මත එල්ලීලා / Kurusiya Matha Ellila

ගෞ. චාල්ස් ලුචව්

115 - (4/4 Beat)
Transpose 0
Text
Emකුරුසිය මත Dඑල්ලී Emලා
අහ Dසත් පොළ Amවත් අත Emරේ
පූජාවක් Dලෙස මැරු Emණේ
Gඅපෙ පව් Dනිසා අ Emනේ
Emලොව තේරුම් නොග Dනී
Bමිනිසුන් එපා ක Emරයි //
Emමට නම් ඕනෑ Cමයි
Dඒ බල Bවත් කුරු Emසේ //
Emඅපහසයක් වා Dගේ
Bතිබුණාවු ඒ කුරු Emසේ //
Emනිදහස මට ලැබු Cනේ
Dකුරුසිය Bනිසා අ Emනේ //
Emඅපගේ පාප අ Dරන්
Bකුරුසිය මත එල් Emලී //
Emජීවය ලැබ දුන් Cනේ
Dයේසූනී Bඔබයි අ Emනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk