Kithu Bathi Gee Dahana

Hymn 539

ඔබෙ ප්‍රේමේ පවතියි මේ ලොවටත් ප්‍රථමෙන් / Obe Preme Pawathiyi Me Lowatath Prathamen

70 - (4/4 Beat)
Transpose 0
Text
Cඔබෙ ප්‍රේමේ පවතියි මේ ලොවටත් ප්‍රථමෙන්
Amනෑ ඔබ කිසි දිනකත් එය සඟවා සිටින්නේ
Fයේසුනී මා Gයේසුනී
Cමේ ලොව බර ඔබ උරහිස දරන්නේ
Amඔබේ ප්‍රේමේ පෙන්වන්ට කුරුසියේ දිවි පිදුවේ
Fයේසුනී මා Gයේසුනී
Cඑය විශ්මිතයි Gතේරුම් ගත නොහැකියි
Amඅදහාගන්නට බැරි
Fඔබෙ ප්‍රේමයේ තර Cම්
Am සිතාගන්නට බැරි Gස්වර්ගය පමණක් දනී
අදහාගන්නට බැරි Fඔබෙ ප්‍රේමයේ තර Cම් //
ඔබෙ ප්‍රේමයේ තර Gම්
F G Am ඔබෙ ප්‍රේමයේ තරම්
Fඔබටයි මගේ ප්‍රේමේ Gනෑ Amකිසි වෙ Gනසක්
Fඔබ මා සනසන විටදී Gනෑ Amමා පැකි Gලෙන්නේ ////
F නෑ මා පැකිලෙන්නේ Gනෑ Amමා පැකි Gලෙන්නේ F
F Gනෑ Amමා පැකි Gලෙන්නේ G
F නෑ Amමා පැකි Gලෙන්නේ G
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk