Kithu Bathi Gee Dahana

Hymn 542

දුක් කරදර කුරුසිය මට එපා / Duk Karadara Kurusiya Mata Epa

85 - (4/4 Beat)
Transpose 0
Text
Emදුක් කරදර කුරුසිය මට Dඑපා
Gකියා හඬා Dකෑ ගසන්න Emසිතුනා
කල්වාරියෙ කුරුසිය මට Dපෙණුනා
Gඅයැදූ දේ Dනුසුදුසු බව Emහැඟුනා
Emගොල්ගොතාව අපගේ දිවි Amයේ
Gකුරුසියේ යා Dගික දිවි ගම Emනයි
රළු මග බාධක කටු කොහො Amලයි
Gසිත කැමතියි Dගත දුබ Emලයි
Emමරණය ජය ගත් කිතු සමි Amඳේ
Gපාපය පර Dදා එතෙර වු Emණේ
අප තාමත් පව් ඝණ අඳු Amරේ
Gඑතෙර කරණු Dමැන අප සමි Emඳේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk