Hymn 532
ශුද්ධ ආත්මෙනී ගිණිමෙන් බැස එන්න / Shudda Athmeni Gini Men Basa Enna
ගෞ. රොහාන් මුණසිංහ
85 - (4/4 Beat)
Transpose
Text
Ebශුද්ධ
ආත්මෙ
Fmනී
Ebගිණිමෙන්
බැස
එන්
Fmන
//
Bbmසෑම
දීමනා
Fmවෙන්
පුරවා
Bbmබලවත්
ලෙස
දැන්
Abබැස
එන්
Cන
//
Ebශුද්ධ
ආත්මෙ
Fmනී
Ebගිණිමෙන්
බැස
එන්
Fmන
Fඅහස
විවර
කර
Bbmඅප
මධ්‍යෙය්
Ebආලේප
වරුසාවන්
Fmවස්වන්න
//
Fmපුදුම
ආත්මය
Ebමවෙත
එවා
Cමාව
වෙනස්
කර
Fmසාදන්න
//
Fආත්මික
අත්දැකීම්
Bbmවලින්
පුරවා
Ebඒ
තුල
මා
දැන්
Fmගමන්
කරන්නා
//
Fmබලවත්
ආත්මය
Ebමවෙත
එවා
Cශුද්ධාත්මෙන්
දැන්
Fmපුරවන්න
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s