Kithu Bathi Gee Dahana

Hymn 533

මට දුන්නු දෙයින් නැවත ඔබට පුදන්නම් / Mata Dunnu Deyin Nawatha Obata Pudannam

ගෞ. රත්නපාල

145 - (6/8 Beat)
Transpose 0
Text
Gmමට දුන්නු දෙයින් නැවත ඔබට Fපුදන්නම්
Cmඔබේ කොටස Fඔබේ අයිතිය Dඔබටම දෙන් Gmනම්
Gmප්‍රථම ඵලෙන් Cmඅස්වැන්නෙන් Gmකරනා පු Bbජා
සතුටු සිතින් Cmගෞරවයෙන් Fඔබටම පුදන් Gmනම්
Gmදීමෙන් සෝදිසි කරන්න කීව දෙවිදු Fනි
ඔබට අයිති දෙයට මා අතනොගසන් Gmනේ
මා සතු දේ ජී Cmවිතයත් දුන්නත් මදි Bbනේ
අප වෙනුවෙන් Cmමොනවද ඔබ Fනොදී සිටින් Gmනේ
Gmමගෙ අටු කොටු ඔබටම දෙන විටම පිරෙන් Fනේ
ශාපය නැති කර ආශිර්වාද කරන් Gmනේ
අහසේ කවුලු Cmහැර යස ඉසුරු වගුරන් Bbනේ
බාරගන්න Cmස්තුති පූජා Fමගේ සමිදු Gmනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk