Hymn 531
හිදිනෙමු ඔබ පාමුලේ / Hindinemu Oba Pamule
ගෞ. ගුලවිටගේ නිශාන්ත
173 - (6/8 Beat)
Transpose
Text
Cmහිදිනෙමු
ඔබ
පාමුලේ
දෙවි
පියාණෙ
Abනී
Bbකැපවෙමු
අප
සැම
දිනේ
Bb7පීඩා
මැදි
Cmනේ
Cmසේවය
කරනට
මේ
මුළු
Abමිහිතලේ
සවි
දෙන්
Bbඅපහට
එක
පවුලක්
ලෙසි
Cmනේ
//
Cmආදර්ශේ
//
ඇදහිල්
Abලේ
//
ප්‍රේම
Bbයේ
//
වීරිය
Cmකරමිනේ//
Cmදෙවිදුන්
හට
මහිමය
දෙන
මිනිසුන්
ලෙසි
Abනේ
Bbතුති
පුදනෙමු
මැවුම්කරුට
Bb7එතුමන්
හමු
Cmවේ
Cmදිවි
කැප
කරනට
ඔබහට
Abසමිදුනී
වරදෙන්
Bbඅප
හට
එක
පවුලක්
ලෙසි
Cmනේ
//
Cmඇදහිල්ලෙන්
ප්‍රේමෙන්
පිරී
සභාවක්
ලෙ
Abසින්
Bbඉවසිලිවන්තව
තබනෙමු
Bb7ඔබ
තුල
පැතු
Cmමන්
Cmවීරිය
කරනට
නොපැකිල
Abසැමවිට
ජයදෙන්
Bbඅප
හට
එක
පවුලක්
ලෙසි
Cmනේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s