Hymn 530
දෙවිදුනී යේසූනී ඔබ මගේ රජිදා / Dewiduni Yesuni Oba Mage Rajinda
ගෞ. ගුලවිටගේ නිශාන්ත
117 - (4/4 Beat)
Transpose
Text
Gදෙවිදුනී
Emයේසූනී
Gඔබ
මගේ
රජි
Dදා
Gආදරෙන්
Emනම
කියා
Gහඩ
ගැසුවේ
එ
Dදා
Cඅන්ධකාරයේ
Gසිටින
විට
Cපාපයේ
ශාපයේ
Gසිටින
විට
ඔබමයි
ද
Cයාව
Dදැක්වූයේ
එ
Gදා
Gඅහකට
විසි
කර
Dලා
Cඅදුරේ
Dහැර
ද
Gමා
Bmදුටුවත්
නුදුටු
Cවා
සේ
අහක
බලන්
ගි
Dයේ
Cදයාව
Dනැත
පෑ
Gවේ
Gසමිදුනි
ඔබ
පම
Dණයි
Cදයා
නෙ
Dතින්
බැලු
Gවේ
Bmපිවිතුරු
සළු
පිළි
Cවලින්
සරසවා
කිරුළක්
පැළදු
Dවේ
Cජීවි
Dතය
දුන්
Gනේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s