Kithu Bathi Gee Dahana

Hymn 483

ආදර දෙවි සමිදේ / Aadara Devi Samide

70 - (4/4 - Beat)
Transpose 0
Text
Fදස මස මා ඔබෙ Amකුසේ දරා
Dමා හැදු D7මගේ අම් Gmමා
Cතුරුලේ හොවලා Gmමා ඇති දැඩි කල
Cමගේ ආ C7දර අම් Fමා
දුක් කරදර මැද Amවෙහෙස දරා
Dමා හැදු D7මගේ තාත් Gmතා
Cදාඩිය හෙලලා Gmමා ඇති දැඩි කල
Cමගේ ආ C7දර තාත් Fතා
Key Change - D7 - G
Gනොයෙකුත් බාදක Bmසිඳ බිඳලා
Eමගේ මව් E7පියෝ දෙදෙ Amනා
Dසැමදා දෙවිඳුන් Amගේ රැකවරණය
Dතුල වැජ D7බේ සැම Gදා
Key Change - E7 - A
Aආදර දෙවි C#සමි Dඳේ
Eමගේ මව්පියෝ දෙදෙ Aනා
F#mඔබගේ F#7රැකවර Bmණේ
Eසුරකිනු මැන සැම Aදා
Aආදර දෙවි C#සමි Dඳේ
Eමගේ මව්පියෝ දෙදෙ Aනා
F#mඔබගේ F#7රැකවර Bmණේ
Dm Eසුරකිනු Dමැන Eසැම Dදා A
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk