Kithu Bathi Gee Dahana

Hymn 482

සාමයෙ කුමරුන් ලොවට / Samaye Kumarun

ගෞ. ගුලවිටගේ නිශාන්ත

155 - (6/8 - Beat)
Transpose 0
Text
Amසාමයෙ Dmකුමරුන් Gmලොවට උ Ebපන්දා
Bbප්‍රීති ප්රශංසා හඬ නැගු Fනා
අහස්තළේ සුර දේව දූ Ebතයන්
Bbදෙවිඳුට Cමහිමය දුන් Fනා //
Fබෙත්හෙම්පුරේ සීතළ F7හිම කඳු අත Bbරේ
Cගවමඩුවක Bbගව ඔරුවක Cබිළිඳු උපන් Fනේ
පුන් සඳ සේ අහස්තළේ F7තරුව දිළෙන් Bbනේ
Cඒ තරුවේ Bbඉඟිය සොයා Cනිරිදුන් එන් Fනේ
Fනිසළ ඒ රැයේ සුදු හිම අතු F7මත බබළන් Bbනේ
Cපුත් රුවනක් Bbගව ඔරුවේ Cසුවෙන් නිදන් Fනේ
සුර දුටු කැළ අහස්තළේ F7ගීත ගයන් Bbනේ
Cබිළිඳු කුමරු Bbඉපදුනු සුපු Cවත පවසන් Fනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk