Kithu Bathi Gee Dahana

Hymn 484

මහ සයුරම තීන්ත වූවත් / Maha Sayurama Theentha Uwath

ගෞ. ගුලවිටගේ නිශාන්ත

70 - (4/4 - Beat)
Transpose 0
Text
Dmමහ සයුරම තීන්ත Amවුවත්
මුලු Gඅහස පුරාවට Dmලීවත් //
Gmඅවසන් කල Bbහැකිදෝ ලියා Cඔබෙ ප්‍රේම Dmය
Gmඅවසන් කල Cහැකිදෝ ලියා Amඔබෙ ප්‍රේම Dmය
Bbමව් කුස හොත් මා Cරහසින් තැනුවා
Gmඔබගෙ සුසුමන් Aමා තුල තැබුවා
Bbදිවිමග අහුරා Cරුපුසෙන් සිටියා
Gmකලුරුව සේ නෙත Aමා රැක ගත්තා
Bbදෙව් පෙම හැරදා Cපියවර මැන්නා
Gmනිම් නැති ප්‍රේමෙන් Aයලි කැඳවූවා
Bbසිහසුන් හැරදා Cමනු කය රැගෙනා
Gmකුරිරු වූ කුරුසේ Aඑතුමන් දැරුවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk