Kithu Bathi Gee Dahana

Hymn 459

මුලු අහසටත් වඩා / Mulu Ahasatath Wada

ගෞ. ගුලවිටගේ නිශාන්ත

72 - (4/4 - Beat)
Transpose 0
Text
F#mමුලු අහසටත් වඩා මුලු Aපොලවටත් වඩා F#m
ඔබ මා හට ප්‍රේම කල ත Bmරම්
මේ Eලෝකෙටත් වඩා මහා C#mසයුරටත් වඩා
Dඔබ හට මා Eඕන වුන ත F#mරම් //
මට Aකරුණා ක Bmලේ ඔ Eබයි මා පි F#mයේ
මා Aලග සිටි Bmයේ ඔ Eබයි දෙවිදු F#mනි
මට Dසෙනෙහේ වුනේ ඔ Eබයි යේසු F#mනී
මට Dපියෙක් වුනේ ඔ Eබයි දෙවිදු F#mනී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk