Hymn 458
සිහිවී යේසුගෙ ගුණ දහසක් / Sihivee Yesuge Guna Dahasak
ගෞ. රොයිස්ටන් ඩි වෙසර්
92 - (4/4 - Beat)
Transpose
Text
Fසිහිවී
යේසුගෙ
ගුණ
දහ
Cසක්
පුදන්න
හද
මල්
පූජා
Fවක්
ගොතමින්
ලස්සන
ගී
පද
Cවැල්
අත්පොළසන්
දී
ගයමු
තු
Fටින්
හාලේ
Bbලූයා
හාලේ
Fලූයා
හාලේ
Gmලූයා
Cපැසසුම්
Fවෙි
හාලේ
Bbලූයා
හාලේ
Fලූයා
හාලේ
Cලූයා
පැසසුම්
Fවෙි
Fබිය
සැක
සංකා
Bbහද
තුළ
නැත්තේ
Cසමිඳු
වදන්
මට
සවිය
දෙ
Fවන්නේ
සාමය
සැනසුම්
හදේ
මැ
Cවේ
ශුධතුම්
ගිනි
මා
හද
ඇවි
Fලේ
සතුටු
සිනාවන්
හදේ
මැ
Cවේ
කිතු
රැව්
පිළි
රැවි
දසත
නැ
Fඟේ
Fකිළිටි
බවක්
නෑ
Bbහදේ
රැඳෙන්නේ
Cපිවිතුරු
වදනින්
හිමි
පස
Fසන්න
වෛරය
කෝපය
නැතේ
හ
Cදේ
දෙවි
පෙම්
වැගිරෙන්
Fනේ
අඳුරු
බවට
නෑ
ඉඩ
ඇත්
Cතේ
කිතුතුම්
එහි
ඉන්
Fනේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s