Hymn 460
මා සිතනා විලසින් සිතන්න / Maa Sithana Vilasin Sithanna
ගෞ. ගුලවිටගේ නිශාන්ත
113 - (4/4 - Beat)
Transpose
Text
F#mමා
සිතනා
විල
Eසින්
සිතන්න
මා
බලනා
අයු
F#mරින්
බලන්න
//
Bmමා
කියනා
ලෙස
F#mටම
කරන්න
Eකෙනෙකු
සම්බ
වුණා
Dදාවිත්
Eමුණ
ගැණ
ගැසු
F#mනා
F#mමාලිගයයි
නිම
කරනට
Eසිත
තැබුවේ
දෙවිදු
අණයි
ඉටු
කරනට
F#mවෙර
දැරුවේ
//
Aතැවෙන
හදින්
හිමි
පාමුල
Eවැද
වැටුණේ
Dපැසසුමටයි
හදවත
විවර
ක
F#mලේ
F#mමිලයක්
නැති
පුජාවක්
Eනැත
පිදුවේ
පිරුණු
හදින්
දෙවිදුන්
ඔහු
F#mසතුටු
කලේ
//
Aඑවන්
සිතක්
අපටද
දෙනු
Eමැන
සමිදේ
Dනිම
කරනට
මෙහෙවර
මිහිතල
F#mයේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s