Kithu Bathi Gee Dahana

Hymn 450

අම්මා මාගේ ඔබමයි පියාණනි / Amma Mage Obamayi Piyanani

ගෞ. චාල්ස් තෝමස්

105 - (4/4 - Beat)
Transpose 0
Text
Emඅම්මා මාගේ Dඔබමයි පියාණනී Emනිරන්තරේ
ගලන Gකඳුලැලී Dඅතරින් Bmසිනාසෙන Emනිරන්තරේ
Gආදරෙන් ඔබ Amතුරුලෙ හි සිටියා Gනිරන්තරේ Em
මට Gඔබ නැති Amදවසේ Dතනිකම Emදැනුනා
Bmනිරන්ත Emරේ //
Emනිරන්තරෙන් නි Dරන්තරේ Cදැනුනා ආද Emරේ
නි Gරන්තරෙන් නි Dරන්තරේ Cදැනුනා Dආද Emරේ
Emවේදනාවෙන් Gහදවත බිඳුනා Aවරින් ව Emරේ
ආදරේ මම Gයදිමින් හැඩුවා Aසැරින් සැ Emරේ
Amජීවීතේ දුක Gරහසින් දැරුවා නිරන්තරේ Em
හරි Gආද Amරෙන් ඔබේ Dවචනය ඇහුනා හිමින් සැ Emරේ
නි Gරන්තරෙන් නි Dරන්තරේ Cදැනුනා ආද Emරේ
නි Gරන්තරෙන් නි Dරන්තරේ Cදැනුනා ආද Emරේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk