Kithu Bathi Gee Dahana

Hymn 449

සැලෙන හදින් මා තනියම / Salena Hadin Ma Thaniyama

100 - (3/4 - Beat)
Transpose 0
Text
Dසැලෙන Emහදින් F#mමා ත Dනියම
Gවැලි ක Aතරක් Dමැද
Aපා න Gගන්න Aබැහැ ත Gනියම
Aඝන අඳුරක් Dමැද
F#mරෑ අඳුරේ Gමා තනි වී
Dපාළු Aබිමක් Dමැද
Aමේ අ Gඳුරේ Aඔබ එ Gනවද
Aමගෙ දෙවි සමි Dඳේ
Dකතර Emසරා F#mවෙහෙස Dවෙලා
Gසොය සො Aයා ය Dමී
Aඅඳුර Gසිඳින Aපහන් Gඑළිය
Aසොයා මම ය Dමී
F#mපහන් දවන Gහිමි සෙවනේ
Dදිවිය Aගෙවනෙ Dමී
Aගමන Gපාළු Aනැහැ ස Gමිඳුනි
Aඔබ කැටුව එ Dමී
Dමාර් Emගයද F#mඇත්ත Dද
ජී Gවනය Aමම වෙ Dමී
Aඔබ තෙ Gපලූ Aවදන් Gඅසා
Aඔබ සොයා එ Dමී
F#mජීවිතයට Gආලෝකය
Dඔබයි Aකිතු හි Dමි
Aඅඳුරෙ Gදිලෙන Aපහන් Gසිළුව
Aඔබ මගේ දෙ Dවී
Dඅඳුර Emබිඳන් F#mඑළිය Dඅරන්
Gඔබ එ Aනු දිටි Dමී
F#mපාළු Gගතිය Aතනිය Gමකන්
Aඔබ ගුණ ගය Dමි
F#mමිනිස් හදත් Gඑළිය කළෝ
Dඔබ බ Aව දනි Dමී
Aපහන් Gදවන් Aඑළිය Gඅරන්
Aඔබ කරා එ Dමී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk