Hymn 451
කුරුසියක් නොම වී / Kurusiyak Noma Wee
84 - (4/4 - Beat)
Transpose
Text
Eකුරුසි
Abmයක්
නොම
C#mවී
Aලොවට
මා
Bමිදීමක්
වෙන්
Eනම්
විය
ග
Abmහක්
නොම
Bවී
ලොවට
Aමා
Eනිදහ
Bසක්
වෙන්
C#mනම්
//
Eඅනුන්
Bහිස
මත
Eකුරුස
Bපටවන
Eගහල
Aයෙක්
නොම
Eවී
Aකුරුස
බර
මා
කරට
Bඅරගෙන
Eලොවක්
Bසනසන්
Eනම්
Eඅනුන්
Bදිවි
මත
Eබරම
Bපටවන
Eරදල
Aයෙක්
නොම
Eවී
Aසියලු
වියගස්
බිඳින
Bමෙහෙවරෙ
Eවහල්
Bවී
ඉන්
Eනම්
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s