Kithu Bathi Gee Dahana

Hymn 406

සතුරු බලකොටු බිඳ / Sathuru Balakotu Bidha

ගෞ. ගුලවිටගේ නිශාන්ත

120 - (4/4 Beat)
Transpose 0
Text
Dසතුරු බලකොටු Gබිඳ හෙලා
Aයේසුස් ජයගත් Dතා එදා
Bmඒ ජය මට ඇත Aජීවිතේ
යේසුස්ගේ නාම Dයෙන්
Dයෙරිකෝව වටා සත් වරක් ගියා
ප්‍රශංසා හඬ පතු Aරා
Gජය ලැබුවා සෙනඟ ජය ගත්තා
Aසතුරු බලය පර Dදා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk