Kithu Bathi Gee Dahana

Hymn 405

සමිදු මග යමිනා / Samidu Maga Yamina

ගෞ. ශෙහාන් දේවප්‍රිය

110 - (4/4 Beat)
Transpose 0
Text
Eසමිඳු මඟ යමිනා Aදේව භයින් වස Bනා
කිතු Abmපවුලක් වෙමු අපි C#mසැවොම
දෙවි Aඳුන් හට ගෞරව Bගෙනෙන
සියො Abmනේ සිට සමිඳුන් C#ආසිරි
වගු Aරයි අප දිවි වෙත Bනිරතුරු සැ Eමදා
C#නුවණ ලබමු අපි Aදේව භයින්
Bදවස් වැඩි වෙයි Abmදේව භයින්
C#මහත් නිසැකකම Aදේව භයින්
Bසමිඳු මඟ යමු Eදැන්
Eසොයුරු සොහොයුරියන් Aනෑසියන් මිතු Bරන්
මා Abmපිය දූදරු අපි C#mසැවොම
ඵල Aදරමුව දෙව් මහි Bමයට
සියො Abmනේ සිට සමිඳුන් C#ආසිරි
වගු Aරයි අප දිවි වෙත Bනිරතුරු සැ Eමදා
C#නපුරෙන් දුරු වෙමු Aදේව භයින්
Bජීවනෙ ලැබගමු Abmදේව භයින්
C#ධනය ගෞරවය Aදේව භයින්
Bආසිරි ලබමු ඉ Eතින්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk