Kithu Bathi Gee Dahana

Hymn 407

සතුටු සිතින් එක්ව සිතින් / Sathutu Sithin Ekva Sithin

112 - (4/4 Beat)
Transpose 0
Text
Gසතුටු සිතින් Cඑක්ව සිතින් Dයේසුව නමදින් Gන
බැති ගීයෙන් Amතුති ගීයෙන් Dයේසුව නමදින් Gන
ආදරයෙන් Cකරුණාවෙන් Dයේසුව නමදින් Gන
Emජීවිතයේ Amසදාතනින් Dසමිඳුව නමදින් Gන
Gරාජාති රාජ වූ Cදෙව් සමිඳා
Dමුළු ලොව එලිය ක Gළා
හාලේලූයියා Cහාලේලූයියා
Dනමඳිමු දෙව් සමි Gඳා
Gවීණාවෙන් Cවස් දණ්ඩෙන් Dයේසුව නමදින් Gන
Emසංගීතෙන් Amගීත නදින් D7යේසුව නමදින් Gන
ජීව ලෙයින් Cපව් සේදූ Dදෙවිඳුව නමදින් Gන
Emඅප ගලවා Amපෙමින් පිරූ D7දෙවිඳුව නමදින් Gන
Gහිරු කිරණේ Cසඳ කිරණේ Dයේසුව නමදින් Gන
Emරැස් විහිදා Amඑලිය කරන් Dසමිඳුව නමදින් Gන
වළාකුලේ Cතරු සමඟින් Dයේසුව නමදින් Gන
Emසුළං රැලේ Amඑක්ව ගොසින් D7සමිඳුව නමදින් Gන
Gමව්වරුනි Cපියවරුනි Dයේසුව නමදින් Gන
Emජීවිතයේ Amතුති ගීයෙන් Dසමිඳුව නමදින් Gන
සොහොයුරන් Cසොහොයුරියන් Dයේසුව නමදින් Gන
Emආදරයෙන් Amඑක්වීලා D7යේසුව නමදින් Gන
Gමහ මුහුදේ Cගංගාවේ Dයේසුව නමදින් Gන
Emගලා යමින් Amරැළි විහිදා Dසමිඳුව නමදින් Gන
වන සතුනි Cපක්ෂියෙනි Dයේසුව නමදින් Gන
Emහඬ නඟමින් Amගීත ගයා D7සමිඳුව නමදින්[Gන
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk