Kithu Bathi Gee Dahana

Hymn 345

කඳු මුදුනේ සුදු පාටින් / Kandu Mudunee Sudu Paatin

ගෞ.රූකාන්ත ගුණතිලක

110 - (4/4 Beat)
Transpose 0
Text
Dකඳු මුදුනේ සුදු පාටින් හිම පියලි Emහෙලන්නේ
Aඒ අතරින් පාළු රැයේ රන් තරුවක් Dදිලෙන්නේ
Gහා Dහා - Gහා Dහා
Dරජ දරුවෝ රන් තරුවෙන්
මග සළකුණු Emසොයන්නේ
Aබෙත්ලෙහෙමේ ගවමඩුවේ දෙව් බිළිඳුන් Dඋපන්නේ
Gහා Dහා - Gහා Dහා
ගව Gපැටවුන් හඩන වි Dයේ කන් Gඔසවා එන දි Dනේ
දෙව් Emබිළිඳුන් සුව රැ F#ඳේ Bm
Emදෙව් මව් Aතුරුලේ නි Dදේ //
Dහා හා හා හා Bmහා - Dහා හා හා හා Gහා
හා හා හා හා F#mහා හ Bmහා
Emහා...... Aහා....... Dහා..... //
Dබොල් පින්නෙන් නව ලොවකට සුභ ආසිරි Emසළන්නේ
Aහඬ ගාමින් දිය දහරා කඳු පහළට Dබසින්නේ
Gහා Dහා - Gහා Dහා
Dලා අරුණලූ කිරණ වැදී රන් දේදුනු Emමැවෙන්නේ
Aදෙව් බිළිදුන් ඉපදීලා මුළු ලොවටම Dකියන්න්නේ
Gහා Dහා - Gහා Dහා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk