Kithu Bathi Gee Dahana

Hymn 344

සීතල සුළඟ හමයි / Seethala Sulaga Hamayi

ගෞ. බිලී ප්‍රනාන්දු

88 - (4/4 Beat)
Transpose 0
Text
Cසීතල සුළඟ හමයි Fතරුවක් අහසේ දි Cළෙයි
Amසෙනෙහස දෝරෙ ග Fලයි
Gසමිඳුන් මා ළඟ Cමයි //
Cදුර අතීත Fයේ දවසක්
Gගවලෙනකදී Emබිළිඳු හඩක්
Amඅඳුර නසා දිලූ Dmනා තරුවක්
C Gසාමයෙ කුමරුන් ආවා
Cදුක දරලා මේ Fලොව වෙනුවෙන්
Gරුහිරු ගලා ඔබ Emගේ සිරුරෙන්
Amකඳුළු නිවා මුද Dmවා පාපෙන් අප
Gජීවය වේ සදා C
Cසාද කතා නව Fතාලමු අපි දැන්
Gඅරුත සොයා නත් Emතල් සමයේ
Amසොයා ගොසින් දෑ Dmසක පිරි කඳුළැල්
Gපිසලමු සමිඳු ලෙසින් C
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk